← Back to all songs
WORSHIP

යේසුනි ඔබ මා ලගින්

Yesuni Oba Ma Lagin

නමස්කාරය · Worship

යේසුනී ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා

යේසුනී ඔබ මා ළඟින් ඉන්නවා මට දැනෙනවා //

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ

ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ

ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ

ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ

මා ස්වර්ගයට නැගී ගියත් ඔබ එහි ඉන්නේ

පොළොවේ කෙලවරදීත් ඔබ හමුවන්නේ

දෙවිඳුනී මා සිත ඔබතුම විමසන්නේ

ඔබගෙන් සැඟවුණු සිතුවිලි මට නැත්තේ

මව්කුසයෙන් පැමිණි විටත් ඔබ මා දන්නේ

රහසින් වැඩෙනාවිට මා හඳුනන්නේ

ඔබගේ නෙත් මා ගත වෙත යොමුවන්නේ

මා බිහි වෙන්ට පෙර සැලසුම ඔබ දන්නේ

~ Artist: ගෞ. ලකී සෙනෙවිරත්න ~

~ Singlish Lyrics ~

yesunee oba ma langin innawa mata daenenawa

yesunee oba ma langin innawa mata daenenawa //

obagen kohedo aethata yanne

obagen kohedo ma saengawenne

obagen kohedo aethata yanne

obagen kohedo ma saengawenne

ma swargayata naegee giyath oba ehi inne

polowe kelawaradeeth oba hamuwanne

dewindunee ma sitha obathuma wimasanne

obagen saengawunu sithuwili mata naeththe

mawkusayen paemini witath oba ma danne

rahasin waedenawita ma handunanne

obage neth ma gatha wetha yomuwanne

ma bihi wenta pera saelasuma oba danne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →