යේසු රාජානෝ පැමිණ සිටියි
Yesu Rajano Pamina Sitiyi
යේසු රජාණෝ පැමිණ සිටියි
සියල්ලෝම සතුටු වෙමු
අත්පුඩි ගසා ගී ගයමු //
සතුටු වෙමු සතුටු වෙමු
දූක අමතක කර ගී ගයමු //
පිළිතුරු දෙයි හඩ ගසන්න
හිඟ සියල්ල හිමි සපයයි //
සැබවින්ම සොයන්නේ නමි
හදවතට පැමිණෙයි //
රෝග සැම ඉවත හෙලයි
ක්ෂණයකින් දැන් පිළිතුරු දෙයි //
යකෂ බල දෑත් වෙවුලයි
එතුමා ඉදිරියේදී //
කඳුලැලි ඔබේ පිස දමන්නේ
අත අල්ලා ගෙන යන්නේ //
පැතුමන් ඔබේ සිතුමන් ඔබේ
එතුමා ඉෂ්ඨ කරයි //
සිත් උණුවෙන දෙවිඳු මාගේ
කමාවට ඔබ බලවන්තයි //
එතුමා ඔබ ගැනම සිතයි
හනික එන්න පුතුනේ //
~ Singlish Lyrics ~
yesu rajano paemina sitiyi
siyalloma sathutu wemu
athpudi gasa gee gayamu //
sathutu wemu sathutu wemu
dooka amathaka kara gee gayamu //
pilithuru deyi hada gasanna
hinga siyalla himi sapayayi //
saebawinma soyanne nami
hadawathata paemineyi //
roga saema iwatha helayi
kshanayakin daen pilithuru deyi //
yakasha bala daeth wewulayi
ethuma idiriyedee //
kandulaeli obe pisa damanne
atha alla gena yanne //
paethuman obe sithuman obe
ethuma ishta karayi //
sith unuwena dewindu mage
kamawata oba balawanthayi //
ethuma oba gaenama sithayi
hanika enna puthune //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →