← Back to all songs
WORSHIP

යහපත ඔබයි

Yahapatha Obayi

නමස්කාරය · Worship

යහපත ඔබයි මා දෙවිඳුනි

මා ගයන මේ ගී ඔබ ගැනමයි //

තූති උපකාර නොතකා මට පෙම් කලේ

මා අසරණයි නොකියා අමතක නොකලේ //

ස්තූති ඔබට වේ

ගෞරව වේ

පැසසුම් මහිමය ඔබටම වේ //

~ Singlish Lyrics ~

yahapatha obayi ma dewinduni

ma gayana me gee oba gaenamayi //

thoothi upakara nothaka mata pem kale

ma asaranayi nokiya amathaka nokale //

sthoothi obata we

gaurawa we

paesasum mahimaya obatama we //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →