HYMN
මා තුළ වූ යෙහෝවා දෙවිඳුන්
Maa Thula Voo Yehoevaa Dhevinndhun
මා තුළ වූ යෙහෝවා දෙවිඳුන්
බලවත්ය, බලවත්ය
මා ගැලවීමට ගෙන ආ එතුමන්
ප්‍රීතිමත්ය, ප්‍රීතිමත්ය
ප්‍රේමය මා ගැලවූ නිසා
මා ගයනෙමි සැමකල් සදා
මා තුළ වූ යෙහෝවා දෙවිඳුන්
බලවත්ය, බලවත්ය, බලවත්ය...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →