WORSHIP
යාඤා කරන්නේ නම්
Yachya Karanne Nam
යාච්ඤා කරන්නේ නම්
පිළිතුරු දෙයි සමිඳූන්
ඔබ අදහන්නේ නම්
පිළිතුරු දෙයි සමිඳූන්
ලේ මහ රෝගය තිබුණාවු කත
සළුවට පමණක් අත ගැසුවා
යේසු තුමාණෝ කියනු ලැබුවේ
නුඹ ඇදහිල්ලෙන් සුව ලැබුවා //
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
yachnya karanne nam
pilithuru deyi samindoon
oba adahanne nam
pilithuru deyi samindoon
le maha rogaya thibunawu katha
saluwata pamanak atha gaesuwa
yesu thumano kiyanu laebuwe
numba aedahillen suwa laebuwa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →