← Back to all songs
WORSHIP

වඩින් ශුධආත්මෙනි ඔබ පාමුළ

Wadin Shudathmeni Oba Pamula

ශුද්ධාත්මයාණන් · Holy Spirit

වඩින් ශුධ ආත්මෙනි

ඔබ පාමුල රැඳෙන්නෙමි

ඔබ බලයෙන් අප පුරවා

මා තුලේ රැඳෙන්

ජීව නදිය ඔබයි

නොසිඳෙන උල්පතයි

සැනසුම්කරු ඔබයි

සදා ළංවු මිත්‍රයයි //

~ Singlish Lyrics ~

wadin shuda aathmeni

oba pamula raendennemi

oba balayen apa purawa

ma thule raenden

jeewa nadiya obayi

nosindena ulpathayi

saenasumkaru obayi

sada langawu mith‍rayayi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →