← Back to all songs
WORSHIP

විශ්වය ඔබේ නිර්මාණකරුනි

Vishvaya Obe Nirmanakaruni

නමස්කාරය · Worship

විශ්වය ඔබේ නිර්මාණකරුනි

සැලසුම් ඔබේ මා ජීවිත ගමනේ //

සෙනෙහස ගලයි ඒ ලෙය පව් නසයි

සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ //

මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි

මගේ හදවත පතූලෙන් ඔබෙ ගූණ ගයන්නෙමි

මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි

මගේ හදවත පතූලෙන් ඔබෙ ගූණ ගයන්නෙමි

සමිඳේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවාය

ගින්නක් සේ මා තූළ පැතිර යයි

නිරතූරු ඔබ මා තූළ රජ කරයි //

රජ කරයි රජ කරයි

සමිඳේ ඔබ මා තූළ රජ කරයි

මට හැඟෙයි එය දැන් දැනේ

සමිඳේ ඔබේ ස්පර්ශය මට හැඟේ

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

wishwaya obe nirmanakaruni

saelasum obe ma jeewitha gamane //

senehasa galayi e leya paw nasayi

sihasuna darayi oba mage hada madale //

mage daeth osawa obawa namadinnemi

mage hadawatha pathoolen obe goona gayannemi

mage daeth osawa obawa namadinnemi

mage hadawatha pathoolen obe goona gayannemi

saminde obe sparshaya mata daen daenenawaya

ginnak se ma thoola paethira yayi

nirathooru oba ma thoola raja karayi //

raja karayi raja karayi

saminde oba ma thoola raja karayi

mata haengeyi eya daen daene

saminde obe sparshaya mata haenge

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →