WORSHIP
විනාශ වී නෑ මම (කරුණාව)
Vinasha vi Na mama (Karunava)
විනාශ වී නෑ මම
පරාජ වී නෑ මම
තවමත් ජීවත්වන්නේ ඇයි
පොරබැදීම ඉවර නෑ
අමාරුකම් ඉවර නෑ
තවමත් ජීවත්වන්නේ ඇයි //
කරුණාව කරුණාව කරුණාව
කරුණාව කරුණාව කරුණාව //
මා නොව මගේ බලය නොව
හැකියාව නොව ඔබගේ කරුණාවයි //
~ Singlish Lyrics ~
winasha wee nae mama
paraja wee nae mama
thawamath jeewathwanne aeyi
porabaedeema iwara nae
amarukam iwara nae
thawamath jeewathwanne aeyi //
karunawa karunawa karunawa
karunawa karunawa karunawa //
ma nowa mage balaya nowa
haekiyawa nowa obage karunawayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →