← Back to all songs
WORSHIP

වේ නමෝ

Vee Namo

නමස්කාරය · Worship

වේ නමෝ එතුමිගේ තේජ ශ්‍රී

වේ යේසුස් වෙත් මහිම බල

හා පැසසුමි

රාජ්‍යයේ බලය තේජ ශ්‍රී

එතුමිගේම සිහසුනෙන් ගලා යන

ඒ නිසා ඔසවමුව නාමෙි යේසුස්

වනමු එන් නංවමු

ශ්‍රී යේසුස් රජුන්

වේ නමෝ එතුමිගේ තේජ ශ්‍රී

දිවිදුන් යේසුස් දැන් මහිමලත්

රාජාති දෙව් //

~ Singlish Lyrics ~

we namo ethumige theja sh‍ree

we yesus weth mahima bala

ha paesasumi

raj‍yaye balaya theja sh‍ree

ethumigema sihasunen gala yana

e nisa osawamuwa nameි yesus

wanamu en nangawamu

sh‍ree yesus rajun

we namo ethumige theja sh‍ree

diwidun yesus daen mahimalath

rajathi dew //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →