WORSHIP
උතුම් දෙවිදුන්
Uthum Devidun
උතුම් දෙවිඳුන්
මා ගයමි උතුම් දෙවිඳුන්
නමදිම් උතුම් උතුම්වූ දෙවිඳුන් //
එතුම් නාමය යේසුස්
පැසසුම් ලබන්ට සෑහේ
මා සිත් ගයමි උසස්වු දෙවිඳුන් //
~ Singlish Lyrics ~
uthum dewindun
ma gayami uthum dewindun
namadim uthum uthumwoo dewindun //
ethum namaya yesus
paesasum labanta saehe
ma sith gayami usaswu dewindun //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →