WORSHIP
ස්වාමීන්ගේ ගෘහයට
Swaminge Gruhayata
ස්වාමින්ගේ ගෘහයට යමුයැයි කියන විට
මා හද ප්‍රීතියෙන් ඉපිල ගියා
ස්වාමින්ගේ කරුණාව සිහි කරනා විට
මා මුව ප්‍රශංසාවට නැගුනා //
දෙව් මැදුරෙ මම ප්‍රීති වෙමි
ස්වාමින් හට පැසසුම් දෙමි //
එතුම් කල සැම සිහි කරමි
හදවතින් ස්තුති පුදන්නෙමි //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
swaminge gruhayata yamuyaeyi kiyana wita
ma hada preethiyen ipila giya
swaminge karunawa sihi karana wita
ma muwa prashangasawata naeguna //
dew maedure mama preethi wemi
swamin hata paesasum demi //
ethum kala saema sihi karami
hadawathin sthuthi pudannemi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →