WORSHIP
ස්තූති දෙම් ගුණවත් හදින්
Sthuthi Dem Gunavath Hadin
ස්තුති දෙම් ගුණවත් හදින්
ශුද්යි ඔබට ස්තුති දෙම්
දෙවිඳුන් අපට දුන් නිසා
යේසුස් තුම් දෙවි පුත් //
දැන් මා ශක්තිමත් යයි
දූබලූන් කියවි
මා පොහොසත් යයි
දිලිදූන් කියවි
එතුම් අපට කර ඇති
සියල්ල නිසා
දැන් මා ශක්තිමත් යයි
දූබලූන් කියවි
මා පොහොසත් යයි
දිලිදූන් කියවි
එතුම් අපට කර ඇති
සියල්ල නිසා
ස්තුති දෙම්
~ Singlish Lyrics ~
sthuthi dem gunawath hadin
shudyi obata sthuthi dem
dewindun apata dun nisa
yesus thum dewi puth //
daen ma shakthimath yayi
doobaloon kiyawi
ma pohosath yayi
dilidoon kiyawi
ethum apata kara aethi
siyalla nisa
daen ma shakthimath yayi
doobaloon kiyawi
ma pohosath yayi
dilidoon kiyawi
ethum apata kara aethi
siyalla nisa
sthuthi dem
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →