WORSHIP
සියලු දේ සපයන
Siyalu dee Sapayana
සියලු දේ සපයන
සියලු දේ මට දෙන
දකුණතින් මාව ඔසවන
මගේ සමිදුනේ //
යෙහොවා යයිරේ
යෙහොවා යයිරේ
යෙහොවා යයිරේ
යෙහොවා යයිරේ
නිල් තණ ගොදුරු බිමේ මා
ඉන්නට සලස්වලා
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිදුනේ
පියාපත් යට මා සඟවලා
අනතුරු නොවෙනා සේ රැකගෙන
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිදුනේ
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
siyalu de sapayana
siyalu de mata dena
dakunathin mawa osawana
mage samidune //
yehowa yayire
yehowa yayire
yehowa yayire
yehowa yayire
nil thana goduru bime ma
innata salaswala
rajaliyeku se ma gena yayi
mage samidune
piyapath yata ma sangawala
anathuru nowena se raekagena
rajaliyeku se ma gena yayi
mage samidune
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →