WORSHIP
සියල්ල ඔබයි
Siyalla Obayi
සියල්ල ඔබයි සියල්ල ඔබයි
සියල්ල ඔබයි යේසුනී
සියල්ල ඔබටයි සියල්ල ඔබටයි
සියල්ල ඔබටයි යේසුනී
මා ජීවිතේ සියලුදේ
සියල්ල ඔබටයි යේසුනී
~ Singlish Lyrics ~
siyalla obayi siyalla obayi
siyalla obayi yesunee
siyalla obatayi siyalla obatayi
siyalla obatayi yesunee
ma jeewithe siyalude
siyalla obatayi yesunee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →