HYMN
මා තුළ ප්‍රීතියක් ඇත්තේ, ඔබ නිසා
Maa Thula Preethiyak Aththea Oba Nisaa
මා තුළ ප්‍රීතියක් ඇත්තේ /// ඔබ නිසා //
මා හට සුවයක් ඇත්තේ /// ඔබ නිසා //
මා නටමින් ප්‍රීති වෙම් /// ඔබ නිසා //
මා ගයමින් ප්‍රීති වෙම් /// ඔබ නිසා //
මා හද ප්‍රශංසා කරයි /// ඔබ නිසා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →