WORSHIP
සුවිශුද්ධවූ ඔබ
Suvishuddavu Oba
සුවිශුද්ධ වූ ඔබ සවිබළධාරි වේ
අනගී වදන් ඔබ මගේ සිතේ
අප සිත් දෙඅත් හදවත්
ඔසවමි පියාණෙනී
අනගී වදන් ඔබ මගේ සිතේ
නමදිමි ස්වාමි නමදිමි ස්වාමි
මා ජීවත්වන්නේ
ඔබ නමදින්නයි
නමදිමි ස්වාමි
නමදිමි ස්වාමි
මා ජීවත්වන්නේ
ඔබ නමදින්නයි
~ Singlish Lyrics ~
suwishudda woo oba sawibaladari we
anagee wadan oba mage sithe
apa sith death hadawath
osawami piyanenee
anagee wadan oba mage sithe
namadimi swami namadimi swami
ma jeewathwanne
oba namadinnayi
namadimi swami
namadimi swami
ma jeewathwanne
oba namadinnayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →