WORSHIP
ශුද්ධ ශුද්ධ ඔබ සමිදේ
Shudda Shudda Oba Samide
ශුද්ධ ශුද්ධ ඔබ සමිඳේ
මුළු ලොව පැතිරෙයි ඔබේ මහිමේ
ලොවෙහි දනන් ඔබෙ නාමයට
පුදදෙයි ප්‍රශංසා ගෞරවයෙන්
ජී...ව...මා...න දෙවිඳුන් ඔබයි
අප මැද තේජසින් බැබලේ
ප්‍රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයෙන්
පුදුමයි අප දෙවිඳුන් මුළු ලොවම ගයන්නේ
හාලේලූයියා ඔබයි රජිඳේ
හාලේලූයියා ඔබයි රජිඳේ
~ Singlish Lyrics ~
shudda shudda oba saminde
mulu lowa paethireyi obe mahime
lowehi danan obe namayata
pudadeyi prashangasa gaurawayen
jee...wa...ma...na dewindun obayi
apa maeda thejasin baebale
prashangasawe handa naengawe swargayen
pudumayi apa dewindun mulu lowama gayanne
halelooyiya obayi rajinde
halelooyiya obayi rajinde
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →