WORSHIP
ශූධාත්මෙනී වඩින්න
Shudathmeni Wadinna
ශුධාත්මෙනි වඩින්න
ශුධාත්මෙනි වඩින්න
ශුධාත්මෙනි ක්‍රියා කරන්න
සැබවින්ම ඔබ නමදින්න
සුවය සතූට නිදහස බලය
ගෙන දෙන්නේ ඔබමයි මා සමිදේ
සුවය සතූට නිදහස බලය
ගෙන දෙන්නේ ඔබමයි මා සමිදේ
~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~
~ Singlish Lyrics ~
shudathmeni wadinna
shudathmeni wadinna
shudathmeni kriya karanna
saebawinma oba namadinna
suwaya sathoota nidahasa balaya
gena denne obamayi ma samide
suwaya sathoota nidahasa balaya
gena denne obamayi ma samide
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →