← Back to all songs
WORSHIP

ශූධාත්මය මෙතැනයි

Shudathmaya Methanayi

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්මය මෙතැනයි නිදහස තිබේ

ශුද්ධාත්මය මෙතැනයි නිදහස තිබේ

ස්වර්ගය දෙස බලන්න දැන් නිදහස තිබේ

ස්වර්ගය දෙස බලන්න දැන් නිදහස තිබේ

නිදහස මෙතැන වේ

කරුණාවේ වරුසාවක් සේ

සෑම දෙනා මත

නිදහස තිබේ //

වෙහෙසවී පිපාසයි නම්

නිදහස තිබේ

වෙහෙසවී පිපාසයි නම්

නිදහස තිබේ

යේසුස් හට ඉඩ දෙන්න දැන්

නිදහස තිබේ

යේසුස් හට ඉඩ දෙන්න දැන්

නිදහස තිබේ

~ Singlish Lyrics ~

shuddathmaya methaenayi nidahasa thibe

shuddathmaya methaenayi nidahasa thibe

swargaya desa balanna daen nidahasa thibe

swargaya desa balanna daen nidahasa thibe

nidahasa methaena we

karunawe warusawak se

saema dena matha

nidahasa thibe //

wehesawee pipasayi nam

nidahasa thibe

wehesawee pipasayi nam

nidahasa thibe

yesus hata ida denna daen

nidahasa thibe

yesus hata ida denna daen

nidahasa thibe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →