WORSHIP
සර්වබලධාරී යෙහොවා ස්වාමී
Sarvabaladarii Yehova Swami
සර්ව බලධාරි යෙහෝවා ස්වාමි
පියදෙව් සමිඳුන් පොළොවේ රජිඳුන්
මහිමය වේවා ගෞරව වේවා
පැසසුම් වේවා ස්තූති වේවා
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
sarwa baladari yehowa swami
piyadew samindun polowe rajindun
mahimaya wewa gaurawa wewa
paesasum wewa sthoothi wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →