← Back to all songs
WORSHIP

සර්වබලධාරී යෙහොවා දෙවිඳුනී

Sarvabaladaari Yehova Deviduni

නමස්කාරය · Worship

සර්ව බලධාරි යෙහෝවා දෙවිඳුනි

මුළු විශ්වයේ මැවුම්කරුතූමෙනි

අන් සැමට වඩා ඔබෙ නාමය උසස් කලේ

යේසුස් ඒ නාමය උසස්මය

නමදිමි නමදිමි මගේ දෑත් ඔසවමි

මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි

ඔසවමි ඔසවමි මගේ දෑත් ඔසවමි

උතූම් වු උසස් වු දෙවිඳුනි

යේසුස් ඒ නාමය බලවන්තයි

යේසුස් ඒ නාමය උසස්මයි

යේසුස් ඒ නාමය අනර්ඝයි

යේසුස් ඒ නාමය උසස්මයි

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

sarwa baladari yehowa dewinduni

mulu wishwaye maewumkaruthoomeni

an saemata wada obe namaya usas kale

yesus e namaya usasmaya

namadimi namadimi mage daeth osawami

mulu lowata wada manga aadare obatayi

osawami osawami mage daeth osawami

uthoom wu usas wu dewinduni

yesus e namaya balawanthayi

yesus e namaya usasmayi

yesus e namaya anargayi

yesus e namaya usasmayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →