← Back to all songs
WORSHIP

සමිදුනි ඔබෙ පාමුළ

Samiduni Obe Pamula

ස්තූති ගීතිකා · Praise

සමිදූනි ඔබෙ පාමුල අහියස සිටින විටදී

ලෝකය අමතක වෙනවා

ආත්මෙන් පූර්න වෙලා යාචිඤා කරන විටදී

මම සුර ලොවේ සිටිනවා

වයාලා රබන් සුරල් ගයාලා ගීත සොදින්

නටලා පසසමු දැන් යේසු සමින්ඳා

පිනවා සවන් සොඳින් දූරලා ශෝක සුසුම්

නටලා පසසමු දැන් ප්‍රීති වෙයල්ලා

රජුන්ගෙ රජ එතුමයි

නැත වෙන නම සමගින්

යේසුස් නම බැබලෙනවා

පාපය දූරලන ලෙස ඇත සැම බල එතුමට

රෝගත් සුව කර දෙනවා

යකු බල පලවා හරියි

බීමත්කම දූරුවෙයි

ආවොත් යේසුස් වෙතටා

සැමටම සහනය දෙන

කිසි දින වෙනස් නොවන

යේසුව අපි නමදිනවා

~ Artist: ගෞ . රොයිස්ටන් ඩී වෙසර් ~

~ Singlish Lyrics ~

samidooni obe pamula ahiyasa sitina witadee

lokaya amathaka wenawa

aathmen poorna wela yachinya karana witadee

mama sura lowe sitinawa

wayala raban sural gayala geetha sodin

natala pasasamu daen yesu saminnda

pinawa sawan sondin doorala shoka susum

natala pasasamu daen p‍reethi weyalla

rajunge raja ethumayi

naetha wena nama samagin

yesus nama baebalenawa

papaya dooralana lesa aetha saema bala ethumata

rogath suwa kara denawa

yaku bala palawa hariyi

beemathkama dooruweyi

aawoth yesus wethata

saematama sahanaya dena

kisi dina wenas nowana

yesuwa api namadinawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →