← Back to all songs
WORSHIP

සමිදුනි ඔබෙ නම ඔසවමි

Samiduni Obe Nama Osavami

ස්තූති ගීතිකා · Praise

සමිඳුනි ඔබේ නම ඔසවමි

පැසසුම් ගයන්න මා හරි ආසයි

මා තුල සිටින නිසා සන්තෝෂයි

අප ගලවන්නට ආ නිසා සතුටුයි

ස්වර්ගයෙන් පොළොවට ඔබ ආවේ

මගපෙන්වන්

පොළොවෙන් කුරුසියට ගියේ

මා ණය උදෙසයි

කුරුසේ සිට සොහොනට

සොහොනේ සිට ස්වර්ගයට

සමිඳුනිි ඔබෙ නම ඔසවමි

~ Singlish Lyrics ~

saminduni obe nama osawami

paesasum gayanna ma hari aasayi

ma thula sitina nisa santhoshayi

apa galawannata aa nisa sathutuyi

swargayen polowata oba aawe

magapenwan

polowen kurusiyata giye

ma naya udesayi

kuruse sita sohonata

sohone sita swargayata

saminduniි obe nama osawami

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →