← Back to all songs
HYMN #B031

මා ස්වාමිනී, ඔබ මහිමේ දුටිම්

Maa Svaaminee Pembara Samita Gee Kiyam

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මා ස්වාමිනී, ඔබ මහිමේ දුටිම්

ඔබගේ සෑම මැවිලි ගැනා

තාරකාද, ඒ ගර්ජනාවේ හඬා

මිහිපිට ඔබ බලේ ඇතා

මා පෙම්බර සමිට ගී කියම්

මිදුම්කරු, ප්‍රේමේ ගැනා //

මා ස්වාමිනී, ඔබේ පුත් මෙමා නිසා

මැරෙනටා කුරුසිය පිටා

ඉසුලුවේ මා පව් ඔබ තුටිනා

ලේ ගැලුවේ මා පව් දුරලන්ටා

ක්‍රිස්තුස් සමි, තෙදසින් එන කලා

ප්‍රීති ගොස මා සිත මුළුලා

එවිට මා නැමි වැඳ වැටුනා

ඔල්වර හඬ දී සමිහටා

O Lord my God, when I in awesome wonder,

Consider all the worlds Thy Hands have made;

I see the stars, I hear the rolling thunder,

Thy power throughout the universe displayed.

Chorus:

Then sings my soul, my Saviour God, to Thee,

How great Thou art, how great Thou art.

Then sings my soul, my Saviour God, to Thee,

How great Thou art, how great Thou art!

When Christ shall come, with shout of acclamation,

And take me home, what joy shall fill my heart.

Then I shall bow, in humble adoration,

And then proclaim: "My God, how great Thou art!"

Chorus…

How great Thou art, how great Thou art!

Text: Carl Boberg; Trans. Stuart K. Hine, 1953

Tune: O STORE GUD (HOW GREAT THOU ART), Meter: Irr. With Refrain

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →