← Back to all songs
WORSHIP

සැමදා ප්‍රීතියයි

Samada Preethiyayi

ස්තූති ගීතිකා · Praise

සැමදා ප්‍රීතියයි

මගේ යේසුස් තුල තිබේ //

ස්තුති වේ ස්තුති වේ

ස්තුති කරමින් සිට්මි //

හාලේලුයා ප්‍රීති දේ හාලේලුයා ප්‍රීති දේ

හාලේලුයා ප්‍රීති දේ හාලේලුයා ප්‍රීති දේ

උත්තම පාමුල පරාක්‍රම සෙවනේ

සැමදා ඉන්නෙමි //

ඔබ දෙස බලලා මා පර්වතයයි

සැමදා කියනෙමි //

පියපත් සෙවනේ රැකවල් කරලා

ඔබ මා රැකගනී //

එතුමගෙ වචනය ආත්මෙට කඩුවකි

මාගේ පලිහ වේ//

මාවතේ සැමදා මා රැකගන්නට

දුතයො ඔබ එවයි //

පාදය මාගේ පැකිලෙන්න නාරියි

හස්තයෙන් මා දරයි //

~ Singlish Lyrics ~

saemada p‍reethiyayi

mage yesus thula thibe //

sthuthi we sthuthi we

sthuthi karamin sitmi //

haleluya p‍reethi de haleluya p‍reethi de

haleluya p‍reethi de haleluya p‍reethi de

uththama pamula parak‍rama sewane

saemada innemi //

oba desa balala ma parwathayayi

saemada kiyanemi //

piyapath sewane raekawal karala

oba ma raekaganee //

ethumage wachanaya aathmeta kaduwaki

mage paliha we//

mawathe saemada ma raekagannata

duthayo oba ewayi //

padaya mage paekilenna nariyi

hasthayen ma darayi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →