WORSHIP
සැම දනන් මාධ්‍යයේ
Sama Danan Madyaye
සැම දනන් මධ්‍යයේ
සිටිනා දෙවිඳුනි
අප මධ්‍යයේ වෙසෙනට ප්‍රියවූ දෙවිඳුනි
සිහසුන ගොඩනගන්නට
ඔබට ස්තුති දෙමු යේසුනි
අති ශුද්ධ අලංකාරයෙන්
ඔබව නමදිමු යේසුනී
අප මධ්‍යයේ සැරිසරා
අප සමග සිටිනු මැනවි //
~ Singlish Lyrics ~
saema danan madyaye
sitina dewinduni
apa madyaye wesenata priyawoo dewinduni
sihasuna godanagannata
obata sthuthi demu yesuni
athi shudda alangakarayen
obawa namadimu yesunee
apa madyaye saerisara
apa samaga sitinu maenawi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →