WORSHIP
පුරවන්න මා සමිදේ
Puravanna Ma Samide
පුරවන්න මා සමිඳේ
ඔබේ මෘදූ ප්‍රේමෙන්
සමිඳේ ඔබේ ප්‍රේමේ
සෑම දෙයට වඩා අගනේ //
ඔබේ නාමය වැගිරෙවි විලවුන් මෙන්
මිහිරෙන් මා හද වෙලයි
නොයිඳුල් මා පෙම පුදමින් ඔබ හට
ඔබේ පසු පස එන්නමි //
~ Singlish Lyrics ~
purawanna ma saminde
obe mrudoo premen
saminde obe preme
saema deyata wada agane //
obe namaya waegirewi wilawun men
mihiren ma hada welayi
noyindul ma pema pudamin oba hata
obe pasu pasa ennami //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →