← Back to all songs
WORSHIP

පුදුම වූ අනුග්‍රහය

Puduma Vuu Anugrahaya

නමස්කාරය · Worship

පුදූම වු අනුග්‍රහය

මා මෙන් පවිටුන් මිදූ

කලෙක මංමුලා වී සිටියේ

අන්ධ වු මා හට දැන් පෙනේ

දම්වැල් බිඳදා නිදහස ලැබුනේ

දෙවිවු ගැළවුම්කරු මා මිදුවේ

ජල දහරක්සේ කරුණාව පිරේ

සීමාවක් නෑ පුදූමයි ප්‍රේමේ

දෙවිඳුන් යහපත් දේ දෙන්නේ

ඔබේ වදන් මා රැකවරණයයි

ඔබවේ මාගේ පලිහත් කොටසත්

දිවිය පවතින තුරා

පොළොව හිම මෙන් දියවී යයි

හිරුද එළිය නොදෙයි

එනමුත් මෙමා කැඳවු දෙවිඳුන්

සදාකල් මාගේමයි

~ Singlish Lyrics ~

pudooma wu anug‍rahaya

ma men pawitun midoo

kaleka mangamula wee sitiye

anda wu ma hata daen pene

damwael bindada nidahasa laebune

dewiwu gaelawumkaru ma miduwe

jala daharakse karunawa pire

seemawak nae pudoomayi p‍reme

dewindun yahapath de denne

obe wadan ma raekawaranayayi

obawe mage palihath kotasath

diwiya pawathina thura

polowa hima men diyawee yayi

hiruda eliya nodeyi

enamuth mema kaendawu dewindun

sadakal magemayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →