ප්‍රේමේ යේසුස්ගේ ප්‍රේමේ
Preeme Yesusge Preeme
ප්‍රේමේ යේසුස්ගේ ප්‍රේමේ
මගේ පව් සැම සේදූ නිසා
ඒ ප්‍රේමේ මා සිහිකරමි
ඒ ප්‍රේමේ මා සිහිකරමි
පාපියෙක් වූ මේ ලෝකයේ
පවිටුු මෙමා සොයමින් ආවේ //
පිරිසිදූ දේව ප්‍රේමේ
හාලේලූයියා පිරිසිදූ දේව ප්‍රේමේ
මිදූම්කරු මට ප්‍රේමේ පෙන්නා
ආදරෙන් තමලයට ගන්නා //
මහඟුවු ප්‍රේමේ මෙයයි
හාලේලුයියා මහඟුවු ප්‍රේමේ මෙයයි
මාගේ දිවියත් යේසු සමිඳුන්ය
මාගේ ප්‍රාණය යේසු සමිඳුන්ය //
සමිඳුන් මා පෙම් සමිඳුයි
හාලෙලූයා සමිඳුන් මා පෙම් සමිඳුයි
~ Singlish Lyrics ~
preme yesusge preme
mage paw saema sedoo nisa
e preme ma sihikarami
e preme ma sihikarami
papiyek woo me lokaye
pawituු mema soyamin aawe //
pirisidoo dewa preme
halelooyiya pirisidoo dewa preme
midoomkaru mata preme penna
aadaren thamalayata ganna //
mahanguwu preme meyayi
haleluyiya mahanguwu preme meyayi
mage diwiyath yesu samindunya
mage pranaya yesu samindunya //
samindun ma pem saminduyi
halelooya samindun ma pem saminduyi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →