ප්‍රේමේ මහිමවත් ප්‍රේමේ
Preeme Mahimavath Preeme
ප්‍රේමේ මහිමවත් ප්‍රේමේ
ප්‍රේමේ මහිමවත් ප්‍රේමේ
කුරුසේ සැම නිමා කලේ
ප්‍රේමේ විශ්මිත ප්‍රේමේ
ප්‍රේමේ විශ්මිත ප්‍රේමේ
කුරුසේ මා සැම පාප
වැසී තිබේ වැසී තිබේ
වැසී තිබේ ප්‍රේමයේන්
වැසී තිබේ වැසී තිබේ
වැසී තිබේ ප්‍රේමයෙන්
මා මොන දේ කලාත්
මා කොතැනින් ආවත්
මා කෙසේ වැටුනත්
නැවතත් ඔසවයි මා
නින්දාවෙන් මා මුදා
මේ මා කැඳවන්නා
ධර්මිශ්ඨ යැයි කියා
දැන් මා ඔබේ ප්‍රේමෙන් වැසේ
~ Singlish Lyrics ~
preme mahimawath preme
preme mahimawath preme
kuruse saema nima kale
preme wishmitha preme
preme wishmitha preme
kuruse ma saema papa
waesee thibe waesee thibe
waesee thibe premayen
waesee thibe waesee thibe
waesee thibe premayen
ma mona de kalath
ma kothaenin aawath
ma kese waetunath
naewathath osawayi ma
nindawen ma muda
me ma kaendawanna
darmishta yaeyi kiya
daen ma obe premen waese
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →