WORSHIP
ප්‍රශංසා හඬ නගමු
Prashansa Hada Nagamu
ප්‍රශංසා හඬ නගමු
රජිඳුන්ගේ රජිඳුන් හට
ප්‍රීති ගී ගයමු
ස්වාමින්ගේ ස්වාමින් හට
මහිම වේවා නාමේ එසවේවා
සවිබල දෙවිඳු තුමා
ගෞරව වේවා නිති වැජඹෙවා
රාජාති රජතුමා
සියල්ල මැවුවේ ඔබයි
එල් එලෝහීම් ඔබයි
දිවි පිදූවා මා මුදන්නටා
ප්‍රේමේ දෙවිඳු ඔබයි
~ Singlish Lyrics ~
prashangasa handa nagamu
rajindunge rajindun hata
preethi gee gayamu
swaminge swamin hata
mahima wewa name esawewa
sawibala dewindu thuma
gaurawa wewa nithi waejambewa
rajathi rajathuma
siyalla maewuwe obayi
el eloheem obayi
diwi pidoowa ma mudannata
preme dewindu obayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →