← Back to all songs
WORSHIP

පියාණෙනී දෙව්තුමණී

Piyaneni Dewthumani

නමස්කාරය · Worship

පියාණෙනි දෙවිතුමනී

මගේ ශුද්ධාත්මෙනි නමදිම්

මා සැනසු යේසුනි ඔබ අබිමුඛයේ සිටිමි

ඔබ අබිමුඛයේ ප්‍රීතිය සපිරේ

මගේ කරදර අමතක වේ

දිවි තිබෙන තුරා මතු දවසේ

යේසුස් නාමය මට දිරිදේ //

හිමි පාද මුලේ යාචිඤාවෙන්

සැම කාරනා මම තැබුවා

මා සැනසු දෙවි පියා මගේ

සැම දුක පහ කෙරුවා

හිමි ලැබුවාවු කසපහරින්

මගේ රෝගය සුව වූවා

මගේ ස්වර්ගේ පියා පොහොසත් හින්දා

හිගකම පහ කෙරුවා

~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~

~ Singlish Lyrics ~

piyaneni dewithumanee

mage shuddathmeni namadim

ma saenasu yesuni oba abimukaye sitimi

oba abimukaye p‍reethiya sapire

mage karadara amathaka we

diwi thibena thura mathu dawase

yesus namaya mata diride //

himi pada mule yachinyawen

saema karana mama thaebuwa

ma saenasu dewi piya mage

saema duka paha keruwa

himi laebuwawu kasapaharin

mage rogaya suwa woowa

mage swarge piya pohosath hinda

higakama paha keruwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →