පිය සෙනෙහස ගලනා
Piya Senehasa Galana
පිය සෙනෙහස ගලනා
ඔබෙ ශුද්ධ අභිමුඛයේ
මා හද දල්වනා
ඔබෙ සෙනෙහස හමුවේ
දුබලකමේ මා අත්නෑරියේ ඔබයි
මරුකතරේ මා ලඟ සිටියේ ඔබයි //
මගක් නැති කල මා ගෙන ගියේ ඔබයි
තනිවූ සැමවිට මා ලඟ සිටියේ ඔබයි
තැළුනු හදේ මා සුවය වුයේ ඔබයි
බිඳුනු සිතට යම් සරණ වුයේ ඔබයි //
මගක් නැති කල මා ගෙන ගියේ ඔබයි
තනිවූ සැමවිට මා ලඟ සිටියේ ඔබයි
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
piya senehasa galana
obe shudda abimukaye
ma hada dalwana
obe senehasa hamuwe
dubalakame ma athnaeriye obayi
marukathare ma langa sitiye obayi //
magak naethi kala ma gena giye obayi
thaniwoo saemawita ma langa sitiye obayi
thaelunu hade ma suwaya wuye obayi
bindunu sithata yam sarana wuye obayi //
magak naethi kala ma gena giye obayi
thaniwoo saemawita ma langa sitiye obayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →