HYMN
මා ස්වාමි පසසම් හෙට දවසේ දී කුමක් වූවත්
Maa Svaami Pasasam Heta Dhavasea Dhee Kumak Voovath
මා ස්වාමි පසසම් ///
හෙට දවසේ දී කුමක් වූවත්
මොන දේ ආවත් මා ස්වාමි පසසම්
මා ස්වාමි පසසම් ///
අද දවසේ දී කුමක් වූවත්
මොන දේ ආවත් මා ස්වාමි පසසම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →