පෙර නියම ලෙසින් දහසක් අතරින්
Pera Niyama Lesin Dahasak Atharin
පෙර නියම ලෙසින් දහසක් අතරින්
අප කැදවාගත් දෙවිිදුනි
මහ පුදුම ලෙසින් මවිකුසේ පටන්
අප තෝරා ගත් යේසුනි //
අපේ බලයෙන් නොවේ
දෙවිදුන්ගේ බලයෙන්ම වේ
අපේ නුවනින් නොවේ
දෙවිදුන්ගේ නියමය වේ
දුබල වු අප දිවියේ හැම පවි ඔබ දැරුවා
වහලුන් නොව ඔබගේ මිතුරන් බව කීවා //
මිදි වැලක අතු වගේ පෑහි ඉදිමු සැමා
ඵල දරමින් රිසි සේ ඔබ තුල යැපෙනු සදා //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
pera niyama lesin dahasak atharin
apa kaedawagath dewiිduni
maha puduma lesin mawikuse patan
apa thora gath yesuni //
ape balayen nowe
dewidunge balayenma we
ape nuwanin nowe
dewidunge niyamaya we
dubala wu apa diwiye haema pawi oba daeruwa
wahalun nowa obage mithuran bawa keewa //
midi waelaka athu wage paehi idimu saema
pala daramin risi se oba thula yaepenu sada //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →