WORSHIP
පවිත්‍ර වේ මා ඔබ ලෙයින්
Pavithra Vee Ma Oba Leyin
පවිත්‍ර වේ මා ඔබ ලෙයින්
ඒ ලෙයයි මා හට ජීවය දුන්නේ //
ඒ ලෙයයි මා, මුදවා
මා වෙනුවෙන් පුදනු ලැබුවේ
සෝදයි මා...... සුදු හිම ලෙසින්
ඒ ලෙයින්
මා යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි
මා යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි
~ Singlish Lyrics ~
pawithra we ma oba leyin
e leyayi ma hata jeewaya dunne //
e leyayi ma, mudawa
ma wenuwen pudanu laebuwe
sodayi ma...... sudu hima lesin
e leyin
ma yesus dewindunge poojawayi
ma yesus dewindunge poojawayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →