← Back to all songs
WORSHIP

පාපයෙන් මුදවන්න

Papayen Mudavanna

ස්තූති ගීතිකා · Praise

පාපයෙන් මුදවන්න

ශාපයෙන් ගලවන්න

ආවා මිහිතලය කරා

මිනිසාව මුදවන්න

ස්වර්ගයට ගෙන යන්න

කුරුසිය උසුලා ගත්තා //

මා කදුලැලි පිස දැමුවා

ප්‍රීතිය මට ගෙන දුන්නා

මා කදුලැලි පිස දැමුවා

ප්‍රීතිය මට ගෙන දුන්නා

මාගේ යේ.......සුනී //

මාගේ යේ....සුනී

රන් රීදී නොව මාගේ

මුතු මැණික් නොව මාගේ

ඉල්ලූවේ හදවත මගේ

වස්තුව නොව මාගේ

තත්වය නොව මාගේ

සැලකුවේ හදවත මගේ //

ඔබ සොයමින් ආවෙ නෑ

මා සොයමින් ඔබමයි ආවේ

ඔබ සොයමින් ආවෙ නෑ

මා සොයමින් ඔබමයි ආවේ

මාගේ යේ.......සුනී //

මාගේ යේ....සුනී

පියා ඔබව අත් හැරියත්

මව ඔබව අත් හැරියත්

එතුම් ඔබ අත් නොහරියි

මිතුරා ඔබව තනි කෙරුවත්

පෙම් කලවුන් අත්හැරියත්

එතුම් ඔබ තනි නොකරයි //

අත අල්ලා මා ගෙන යයි

පර්වතයේ මාව තබයි

අත අල්ලා මා ගෙන යයි

පර්වතයේ මාව තබයි

~ Singlish Lyrics ~

papayen mudawanna

shapayen galawanna

aawa mihithalaya kara

minisawa mudawanna

swargayata gena yanna

kurusiya usula gaththa //

ma kadulaeli pisa daemuwa

p‍reethiya mata gena dunna

ma kadulaeli pisa daemuwa

p‍reethiya mata gena dunna

mage ye.......sunee //

mage ye....sunee

ran reedee nowa mage

muthu maenik nowa mage

illoowe hadawatha mage

wasthuwa nowa mage

thathwaya nowa mage

saelakuwe hadawatha mage //

oba soyamin aawe nae

ma soyamin obamayi aawe

oba soyamin aawe nae

ma soyamin obamayi aawe

mage ye.......sunee //

mage ye....sunee

piya obawa ath haeriyath

mawa obawa ath haeriyath

ethum oba ath nohariyi

mithura obawa thani keruwath

pem kalawun athhaeriyath

ethum oba thani nokarayi //

atha alla ma gena yayi

parwathaye mawa thabayi

atha alla ma gena yayi

parwathaye mawa thabayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →