← Back to all songs
WORSHIP

පසසම් සමිඳු නම

Pasasam Samidu Nama

ස්තූති ගීතිකා · Praise

පසසමි සමිඳු නම

පසසමි සමිඳු නම

පසසමි සමිඳු නම

උසස් තැන්හි

පසසමි සමිඳු නම

පසසමි සමිඳු නම

පසසමි සමිඳු නම

උසස් තැන්හි

ස්වාමින්ගේ නාමය

බලවත් පවුරකි

අප දිවගොසින්

සැඟවෙන ස්ථානය //

~ Singlish Lyrics ~

pasasami samindu nama

pasasami samindu nama

pasasami samindu nama

usas thaenhi

pasasami samindu nama

pasasami samindu nama

pasasami samindu nama

usas thaenhi

swaminge namaya

balawath pawuraki

apa diwagosin

saengawena sthanaya //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →