← Back to all songs
WORSHIP

ඔසවමු යේසුස් ඉහළට

Osavamu Yesus Ihalata

ස්තූති ගීතිකා · Praise

යේසුස් ඉහලට ඔසවමු

ධජයක් මෙන් දේශය පුරා

සත්‍යය සැම දැක දැන ගන්නේ

ඒ නම යේසුස් වන්නේ //

ඔසවමු ඔසවමු ඔසවමු

යේසුස් ඉහලට //

ඉදිරියටම පා නගන්නේ

දේශය අත්පත් කරගන්නේ

යාච්‍යාවෙන් ජය ලබන්නේ

බලකොටු පහලට ඇදෙන්නේ //

~ Singlish Lyrics ~

yesus ihalata osawamu

dajayak men deshaya pura

sath‍yaya saema daeka daena ganne

e nama yesus wanne //

osawamu osawamu osawamu

yesus ihalata //

idiriyatama pa naganne

deshaya athpath karaganne

yach‍yawen jaya labanne

balakotu pahalata aedenne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →