← Back to all songs
WORSHIP

ඔබව නමදින්නෙමු

Obava Namadinnemu

ස්තූති ගීතිකා · Praise

ඔබව නමදින්නෙමු යේසුනි

ඔබව නමදින්නෙමු //

ඔබ යහපත්ය සර්ව බලවත්ය

ඔබ මෙන් වෙන කිසිවෙක් නැතේ //

හාලේලුයා හාලේලුයා //

හාලේලුයා හාලේලුයා

හාලේලුයා හාලේලුයා

පවිටුවූ දුබල මා

දරුවෙකු ලෙස කැඳෙව්වේ //

~ Singlish Lyrics ~

obawa namadinnemu yesuni

obawa namadinnemu //

oba yahapathya sarwa balawathya

oba men wena kisiwek naethe //

haleluya haleluya //

haleluya haleluya

haleluya haleluya

pawituwoo dubala ma

daruweku lesa kaendewwe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →