← Back to all songs
WORSHIP

ඔබ උසුලාගත්තේ අපේ දුකයි

Oba Usula Gaththe Ape Dukai

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔබ උසුලා ගත්තේ අපේ දුකයි

දරා ගත්තේ අප ශෝකයයි

තුවාල ලැබුවේ අප අපරාද නිසයි

කුරුසියට ගියේ අප පාප නිසයි

බැටලූවන්සේ මුලා වෙලා

අපගේ මාවත්වල හැරී ගියා

අප සැමගේ ගැලවුම උදෙසා

ඔබ මත අපගේ අයුතුකම් දැරුවා

කසපහරින් ඔඛෙි සිරුර ඉරෙනා තුරා

කටු ඔටුණින් ඔෙබි හිස සිදුරු වන තුරා

ඇණ පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා

මට ප්‍රේම කලා සැබවින් ප්‍රේම කලා

~ Artist: ගෞ . නිමේෂ් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

oba usula gaththe ape dukayi

dara gaththe apa shokayayi

thuwala laebuwe apa aparada nisayi

kurusiyata giye apa papa nisayi

baetaloowanse mula wela

apage mawathwala haeree giya

apa saemage gaelawuma udesa

oba matha apage ayuthukam daeruwa

kasapaharin okeි sirura irena thura

katu otunin oෙbi hisa siduru wana thura

aena paharin oba kurusiye maerena thura

mata p‍rema kala saebawin p‍rema kala

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →