← Back to all songs
WORSHIP

ඔබ උසස්ය සමිදේ

Oba Usasya Samide

ස්තූති ගීතිකා · Praise

ඔබ උසස්ය සමිඳේ

මා වැඳ වැටෙන්නේ ඔබ අභියසේ //

ඔබ උසස්ය ඔබ උසස්ය සමිඳේ

මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි

ඔබ ශුද්ධයි සමිඳේ

මා දෑත් ඔසවා ඔබ අභියසේ //

ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි සමිඳේ

මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි

ඔබ උතුම්ය සමිඳේ

මා දණ නමා ඔබ අභියසේ //

ඔබ උතුම්ය ඔබ උතුම්ය සමිඳේ

මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

oba usasya saminde

ma waenda waetenne oba abiyase //

oba usasya oba usasya saminde

ma waenda waetenne oba abiyasayi

oba shuddayi saminde

ma daeth osawa oba abiyase //

oba shuddayi oba shuddayi saminde

ma waenda waetenne oba abiyasayi

oba uthumya saminde

ma dana nama oba abiyase //

oba uthumya oba uthumya saminde

ma waenda waetenne oba abiyasayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →