WORSHIP
ඔබ පාමුළ සිටින්නේ
Oba Pamula Sitinne
ඔබ පාමුල සිටින්නේ
අන් දෙයට වඩා
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා //
දෙව් අභියස ප්‍රේමය උතුරා යන්නේ
මගෙ හදවත සාමයෙන් පිරිලා යන්නේ
දෙව් අභියස ප්‍රේමය උතුරා යන්නේ
ගරු භිය ඇති මිනිසුනේ දැන් නමදින්නේ
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
oba pamula sitinne
an deyata wada
oba abiyasa premaya priya karana nisa //
dew abiyasa premaya uthura yanne
mage hadawatha samayen pirila yanne
dew abiyasa premaya uthura yanne
garu biya aethi minisune daen namadinne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →