← Back to all songs
WORSHIP

ඔබෙ අභිමුඛයේ

Oba Abhimukaye

නමස්කාරය · Worship

Artist: %

ඔබේ අභිමුඛයේ

මා දණ නමමි

ඔබ උසස් කරන්නේ

මුළු දිවියේ //

මා ස්වාමි පසසම්

මා ස්වාමි පසසම්

හෙට දවසේදී කුමක් වුවත් මොන දේ ආවත්

මා ස්වාමි පසසම් //

~ Singlish Lyrics ~

Artist: %

obe abimukaye

ma dana namami

oba usas karanne

mulu diwiye //

ma swami pasasam

ma swami pasasam

heta dawasedee kumak wuwath mona de aawath

ma swami pasasam //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →