HYMN
මා සොයනා බලනා දෙවිඳේ
Maa Soyanaa Balanaa Dhevinndhea
මා සොයනා, බලනා දෙවිඳේ
නිදා සිටියත් නැගී ගියත් මා
ගව් ගනන් ගව් දුරකින් සිටියත්
ඔබ හට මගෙ හද විවර වෙලා
නැත සිතුවිලි මගේ, මුවා වෙලා //
වචනයෙන්, සිතුවිල්ලෙන්, ඔබ රිදවූයේ
එනමුදු, ඔබෙ හද, පමණක් පැතුවේ
අත හැර සමිඳුන් හිය මොහොතේ
ඔබ මා පසුපස විත්
ඔබගේ පෙමින් මා, ඉසිලුවේ //
පද රචනය, නනු නිර්මාණය හා මුල් ගායනය: දේව දරුවෙකු වන, අනිල් මෙන්ඩිස්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →