නමදින්නම් මා ඔබ සමිදේ
Namadinnam Ma Oba Samide
නමදින්නම් මා ඔබ සමිඳේ
අබ්බා පියාණනී
ඉල්ලන්නම් වරමක් ඔබෙන්
ඔබ මාගේ හඬ අසනා බැවින් //
ඔබෙ වචනේ ලියලා තිබෙනා
මේ පොළොවේ උරුමය ලබනා
ලෙස මා සනසන්න යැයි කියා //
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවල් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකර මට දුක් නොවන සේ
මා රැකගනු මැන
ඔබ මට ආශිර්වාද කරන්න
මගේ සීමාවල් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකර මට දුක් නොවන සේ
මා රැකගනු මැන සමිඳේ
පොරොන්දු දුන්නෙ ඔබයි සමිඳේ
එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ
වහල්කමින් හා පීඩාවෙන්
ඔබ මා දිවි මුදනා බැවින්
මම තව දුර්වල නෑ කියලා
මම තව අසරණ නෑ කියලා
අන් සියලූදෙනා මට පවසන සේ //
~ Singlish Lyrics ~
namadinnam ma oba saminde
abba piyananee
illannam waramak oben
oba mage handa asana baewin //
obe wachane liyala thibena
me polowe urumaya labana
lesa ma sanasanna yaeyi kiya //
oba mata aashirwada karanna
mage seemawal oba pulul karanna
obage atha digukara mata duk nowana se
ma raekaganu maena
oba mata aashirwada karanna
mage seemawal oba pulul karanna
obage atha digukara mata duk nowana se
ma raekaganu maena saminde
porondu dunne obayi saminde
eya kadanna oba miniseku nowe
wahalkamin ha peedawen
oba ma diwi mudana baewin
mama thawa durwala nae kiyala
mama thawa asarana nae kiyala
an siyaloodena mata pawasana se //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →