WORSHIP
නමදිමු ඔබ පාමුළේ Namadimu Oba Pamule
නමදිමු - නමදිමු - නමදිමු
ඔබ පාමුලේ //
සිටිනෙමූ ඔබ අබ්හිමුකයේ
සිටිනෙමූ ඔබ අබ්හිමුකයේ
ෂෙකයිනා මහිමය පැමිණේ
ෂෙකයිනා මහිමය පැමිණේ //
ශුධාත්ම බලය වැගිරෙන්නේ
ෂෙකයිනා මහිමේ - ෂෙකයිනා මහිමේ //
~ Singlish Lyrics ~
namadimu - namadimu - namadimu
oba pamule //
sitinemoo oba abhimukaye
sitinemoo oba abhimukaye
shekayina mahimaya paemine
shekayina mahimaya paemine //
shudathma balaya waegirenne
shekayina mahime - shekayina mahime //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →