← Back to all songs
WORSHIP

නමදිමු ස්වර්ගලෝකේ

Namadimu Swargaloke

නමස්කාරය · Worship

නමදිමු - න..මදිමු //

නමදිමු ස්වර්ගලෝකේ

නමදිමු පොළොවේ

නමදිමු දේව මැදුරේ

යේසුනී - යේසුනී

මහිමය අත්වේවා

~ Singlish Lyrics ~

namadimu - na..madimu //

namadimu swargaloke

namadimu polowe

namadimu dewa maedure

yesunee - yesunee

mahimaya athwewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →