WORSHIP
නමදිමි ඔබ පාමුළෙහි
Namadimi Oba Pamulehi
නමදිමි ඔබ පාමුලෙහි
ඔබෙ නාමය ඔසවන්නෙමි
කරුණාවේ හා ප්‍රේමයේ සමිඳුන්
ඔබෙ නාමය ඔසවන්නෙමි //
ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි ///
සෑමදා
~ Singlish Lyrics ~
namadimi oba pamulehi
obe namaya osawannemi
karunawe ha premaye samindun
obe namaya osawannemi //
oba shuddayi shuddayi shuddayi ///
saemada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →