← Back to all songs
WORSHIP

මිදීමේ වීරයා

Mideeme Veeraya

ස්තූති ගීතිකා · Praise

මිදීමේ වීරයා

නිති ජය මට දෙති

මා තුල වැජඹෙනා

සන්තෝෂයි මට//

හාලෙලූයියා ආමේන් හාලෙලූයියා ආමේන්

හාලෙලූයියා ආමේන් හාලෙලූයියා ආමේන්

හාලෙලූයියා ආමේන් හාලෙලූයියා ආමේන්

මා ගයමි ගයමි සතුටින්

මා නටමි නටමි ස්තුතියෙන් //

මා දිව ගොස් කියන්නම් //

මගේ යේසු ජීවමානයි

මගේ යේසු ජීවමානයි //

එතුම් මාව සොයමින් ආවේ

මා තුරුලේ සනසාලන්නේ //

මගේ පාප කමා කරලා //

නව ජීවයක්ම දුන්නේ

නව ජීවයක්ම දුන්නේ //

~ Singlish Lyrics ~

mideeme weeraya

nithi jaya mata dethi

ma thula waejambena

santhoshayi mata//

halelooyiya aamen halelooyiya aamen

halelooyiya aamen halelooyiya aamen

halelooyiya aamen halelooyiya aamen

ma gayami gayami sathutin

ma natami natami sthuthiyen //

ma diwa gos kiyannam //

mage yesu jeewamanayi

mage yesu jeewamanayi //

ethum mawa soyamin aawe

ma thurule sanasalanne //

mage papa kama karala //

nawa jeewayakma dunne

nawa jeewayakma dunne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →